අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..
අද (24) දිනයේ මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට පාසල් නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ පවතින වර්ෂාව මත නායාමේ තත්ත්වයක් සැලකිල්ලට ගෙන බවයි පැවසෙන්නේ.

සිංහ,ධනු,කුම්භ සහ මීන යන ලග්න හිමියන්ට අද මෙවැනි භයානක සිදුවිම් සිදුවිය හැකි..කල්පනාකාරීව වැඩ කරන්න.
පවත්වාගෙන යන දෙමහල් ගොඩනැගිල්ල අසල පස් කන්දක ඇතිව තිබෙන සුළු නායාමේ තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, අඛණ්ඩව පවතින වර්ෂාව නිසා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 06 වැනි ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක් සහ 08 ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක දරුවන්ට මෙසේ පාසල් නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.