පාසල් දරුවන් අතරේ පිළිකා අවදානමක්. - සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්.

Report

මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

ඒ, අනුව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවයි ඔහු පවසන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පල කළා.

මේ අතර පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

කාලෙකට පසු රන් මිල දැනෙන ගණනකින් මිල අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

කාලෙකට පසු රන් මිල දැනෙන ගණනකින් මිල අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.


You May Like This Video👇