අද උදෑසන පාසල් ළමුන් පිරිසකට කතරගමදී ප්‍රහාරයක්..

Report

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

ප්‍රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.

තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.


තුවාලකරුවන් අතර පිරිමි ළමුන් 4ක්, ගැහුණු ළමුන් 6ක් සහ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කළ අය අතර වේ.

මොවුන් සියලුදෙනාම සෙල්ලකතරගම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.