වී අලවි මණ්ඩලයෙන් ගොවීන්න්ට චෝදනාවක්..

Sri Lanka Ministry of Agriculture Latest Headlines
By Piyumika Sep 07, 2024 07:41 AM GMT
Piyumika

Piyumika

Report

බොහෝ ගොවින් වී  අලවි මණ්ඩලය වෙත  වී අස්වැන්න අලෙවි නොකරන බව එම  මණ්ඩලය පවසා සිටි.

මෙච්චර නීති දලා කොච්චර එපා කිව්වත් බලන්න කරලා තියන වැඩේ..

මෙච්චර නීති දලා කොච්චර එපා කිව්වත් බලන්න කරලා තියන වැඩේ..

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන හය දහසක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර, ඉන් රුපියල් මිලියන 500 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී තිබේ.

එනමුත් තම  මණ්ඩලය සතු වී ගබඩා 36 සඳහා ගොවීන් අස්වැන්න අලෙවි කිරීමේ අඩුවක් පවතින බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.

නායක ස්වාමින් වහන්සේ සැතපී සිටියදී හිමි නමක් කරලා තියන දේ..

නායක ස්වාමින් වහන්සේ සැතපී සිටියදී හිමි නමක් කරලා තියන දේ..

කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමග පෞද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවද එම මණ්ඩලය කියා සිටියා.