වී අලවි මණ්ඩලයෙන් ගොවීන්න්ට චෝදනාවක්..
By Piyumika
බොහෝ ගොවින් වී අලවි මණ්ඩලය වෙත වී අස්වැන්න අලෙවි නොකරන බව එම මණ්ඩලය පවසා සිටි.
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන හය දහසක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර, ඉන් රුපියල් මිලියන 500 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී තිබේ.
එනමුත් තම මණ්ඩලය සතු වී ගබඩා 36 සඳහා ගොවීන් අස්වැන්න අලෙවි කිරීමේ අඩුවක් පවතින බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමග පෞද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවද එම මණ්ඩලය කියා සිටියා.