සෞදියේදී මරණ දඬුවම හිමිවූ ලාංකිකයා බේරෙයි - ජීවිතය බේරාගැනීමට මුල්වූ සැමට සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ස්තූතියක්

Report

සෞදි අරාබියාවේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාට එරට අධිකරණය පැනවූ මරණ දඩුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර ඇත .

මෙම සිදුවීම අවස්ථාවේ දී අනෝජන් සිවරාසා මහතාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න කැපවූ ෆයිසර් මුස්තාෆා මහතා, උපුල් කුමරප්පෙරුම මහතා ප්‍රමුඛ නීතීඥයන් සියලු දෙනාට සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ප්‍රමුඛ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිමය තමා ඇතුළු පිරිස ද ඉටු කළ බවත් මොහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බවත් සෞදි අරාබියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රජතුමාට ද මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

[QMKXGO

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න