ඇමති සරෝජාට තවත් ධූරයක්

Report

10වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් තෝරා පත් කර ඇත.

මෙම තේරීම සිදුවූයේ එම සංගමය නැවත පිහිටුවීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය.

OT සඳහා ගෙවනු ලැබූ දීමනා දිගටම.. මෙන්න අලුත් ගණන් ටික!

OT සඳහා ගෙවනු ලැබූ දීමනා දිගටම.. මෙන්න අලුත් ගණන් ටික!

එසේම, ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් තේරී පත්ව ඇත.