විමල්ගේ සහෝදරයා අධිකරණයට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා අද (28) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
අදාළ නඩුවට සම්බන්ධ ඇප නියෝගයක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ඔහුව මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.