ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා ද අරගලයට එක් වෙයි.. (PHOTOS)
අද (09) දින ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා ද කොල්ලුපිටිය ප්‍රදේශයෙන් අරගලයට එක් වී තිබෙන අතර මේ වන විට ඔහු ජාතික කොඩිය රැගෙන විරෝධතා පාඨ කියමින් ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

