ෆොන්සේකා අනුර ළඟට ගිහින් කාඩ් එක ඉල්ලලා.. අනුර දෙන්න බෑ කියලා.. කීව දේත් එක්ක.. අවසානයේ සරත් ෆොන්සේකා කළ දෙය මෙන්න..(VIDEO)

Sarath Fonseka Election Sri lanka election 2024 General Election 2024 Sri Lanka General Election 2024
By krishani Oct 12, 2024 06:19 PM GMT
krishani

krishani

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඔහු මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බවයි.

ලංකාවේ පාසල් ගැන මේ මොකක්ද කරන්න යන්නේ?. එතකොට ගුරු මණ්ඩල.. රජය ගත්ත තීරණය මෙන්න..

ලංකාවේ පාසල් ගැන මේ මොකක්ද කරන්න යන්නේ?. එතකොට ගුරු මණ්ඩල.. රජය ගත්ත තීරණය මෙන්න..


මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.

"ජනාධිපතිවරණයේ දී සජබයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාස කරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මහ මැතිවරණය ගැන අනුර කුමාර දිසානායක මහතා සමග මම ඉතාම කෙටි...විනාඩි 10ක පමණ සකච්ඡාවක් කළා.

ඒ අයගෙන් ප්‍රකාශ වුණ මතය තමයි ජනාධිපතිවරණයේදී ඒ අයත් එක්ක නොහිටපු අයට නාම යෝජනා දෙනවට විරුද්ධයි කියන එක අනුර කුමාර දිසානායක මහතා මට පැවසුවා.

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)


ඊළඟට මම හිටපු අගමැතිවරයා සමග සාකච්ඡා කළා, හිටපු ඇමතිවරු එක්ක සාකච්ඡා කළා ගෑස් සිලින්ඩරයේ ඉන්න පිරිසත් සමග ඒ දේශපාලන ගමන ගැන. ආකර්ශනයක් ඇති වුණේ නැහැ. ඒ ප්‍රතිඵලය අනුව මම තීරණය කළා මේ මැතිවරණයේදී තරග කරන්නේ නැහැ කියලා."

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න,


.