සාරංගයි සාරණ්‍යයි තනි කරලා දිනක්ෂි කොහෙද ගිහින් තියන්නේ.. බලන්නකෝ ඒ දෙන්නා කරන දේ.. (VIDEO)

Report

සාරංග දිනක්ශී කියන්නේ හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම යුවළක්.

ඉතින් මේ දෙන්නාගේ ආදරේ ගැන කියද්දි එයාලා දෙන්නගේ චූටි දුව තමයි සාරණ්‍යා.

මෙයාලගේ දේවල් දැනගන්න එයාලා ප්‍රේක්ශකයෝ කැමතියිනේ.

ඉතින් ඒ නිසාම දිනක්ෂි නැතුව සාරංගයි සාරණ්‍යයි කරපු වැඩක් ගැන තමයි අද කියන්න යන්නේ.

සාරංගත් දැන් සාරණ්‍යා නිසාම එයාගේ චූටි කාලෙට ගිහින් බලන්නකෝ ඒ දෙන්නා කරපු වැඩේ.

දිනක්ෂි ශූටින් ගිය වෙලාවේ තාත්තයි දුවයි ටික් ටොක් එකක් කරලා.

වීඩියෝව පහතින් බලන්න. 


.