සාරංග දිනක්ෂි ආදරේට මොකද වුණේ... සාරංග විවාහයකට සැරසෙයි ද..?(PHOTOS)

Report

සාරංග දිනක්ෂි කියන්නේ කලාලොවේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිණියක් සහ ශිල්පියෙක්. සාරංගගේ දිනක්ෂි ආදරේ පටන් ගත්තේ සාරංග එක් විවාහයකින් නැවතී සිටියදි.

මේ කාලේදි සාරංගට හමුවුණු ආදරවන්තිය අද ඔහුගේ ජීවිතේම වෙලා. පහුගිදවසක සමාජ මාධ්‍යවල පලවූ සටහනක් පිළිබදව තමයි අද අපි ඔබට කියන්න යන්නේ.

ඒ දිනක්ෂි සාරංග ආදර කතාව දෙදරා ඔවුන් වහා දික්කසාදයට සැරස්ව්‍යි යනුවෙන්. මේ ගැන ප්‍රේක්ෂකයන් බොහොම උනන්දු වුණ නිසාම එය බොහොම ඉක්මනින් පැතිරුණා.

කෙසෙ වෙතත් මේ ගැන හොයලා බලද්දි ඔවුන් ඉතාම ආදරේ ඉන්න බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් දෙදෙනා එක්ව ඉතාම ආදරෙන් අවෝඩින්ග් සෙරමනි එකටත් සහභාගී වුණු බව තමයි දැනගන්න ලැබෙන්නේ.

සමාජ මාධ්‍ය වල පළවන තොරතුරු ගැන තමන් එතරම් විශ්වාස නොකරන බව තමයි සාරංග දිනක්ශි දෙන්නනම් අප සමග පැවසුවේ.

GalleryGallery