අඩුම තරමේ ගිය අයට අපි වචනයක්වත් කියලා නෑ, ඒ තරම් අපි ආදරෙයි වටේ ගිය අයට පොහොට්ටුව පැය 24 ම ඕපන් කියන සංජීව

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් ගියපු අය එයි කියන බලාපොරොත්තුව නෙවේ එන්න ඕන කියන ප්‍රාර්ථනයට දොරවල් ඇරලා තියෙනවා. මේක පැය 24ම ඕපන්. සැලුන් දොර ඇරෙනවා වැහෙනවානේ යනුවෙන් පවසා ඇත.

එසේම පොහොට්ටුවෙන් ගිය අයට අඩුම තරමේ හැරගිය කියන වචනයවත් කියලා නැතැයිද යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ඔහු මේ බව කියා සිටියේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව එදිරිමාන්න,

''ඒ දරුණු ලිපියවත් අපි හැදුවේ නෑ දන්නවානේ අපි ලියන්න ගියොත් ලියන විදිහ. අපි අඩුම තරමේ ගියපු අයට හැරගිය කියන වචනයවත් කියලා නෑ. ඒ තරම් අපි ආදරෙයි. අපි දික්කසාදය කියන වචනය ළඟටවත් ගිහින් නෑ. මොකද බැඳීම කැඩෙන නිසා. සැලුන් දොර සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කීවේ ඒ අවස්ථාවට ගැලපෙන්න. සැලුන් දොර ඇරෙනවා වැහෙනවානේ. මේක පැය 24ම ඕපන්. එයි කියන බලාපොරොත්තුව නෙවේ එන්න ඕන කියන ප්‍රාර්ථනයට දොරවල් ඇරලා තියෙන්නේ." 

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්