ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම් ගෙනා මෙන්න තවත් සුපිරි ජයග්‍රාහණයක්. (වීඩියෝව සහිතයි )

Report

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සඳුන් කෝෂල සමත් වුණා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.


එමෙන්ම මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම විශ්ව තාරුක දිනා ගනු ලැබුවා.