මෙරට සුප්‍රකට ක්‍රිකට් තරුවකගේ මව අභාවප්‍රාප්ත වෙයි. - (PHOTOS)

By Wayomi Jun 03, 2024 05:11 AM GMT
Report

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ ආදරණීය මව වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙසේ වෙතත් සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් අමෙරිකාවට ගොස් සිටිනවා.

නමුත් ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.  


GalleryGallery