මගේ මැණික ඉක්මනින් අම්මි ළඟට එනකල් අම්මි බලාගෙන ඉන්නවා.. ළඟ නැති දියණිය වෙනුවෙන් සමිතා තබපු සටහන
අතුල, සමිතා වගේම කාවින්ද්‍යා අධිකාරි මේ නම් තුනම කලා ක්ෂේත්‍රය තුළ නිතර ඇහෙන නම් වගේම ගොඩක් ප්‍රේක්ෂකයොත් නිතරම කතා වෙන චරිත තුනක්නේ.
ඔන්න ඉතින් අද එයාලට විශේෂ දවසක්. ඒකට හේතුව තමයි අතුල සහ සමිතාගේ ආදරණීය දියණිය වන කාවින්ද්‍යා අධිකාරිගේ උපන්දිනය.
ඉතින් ඇයගේ මේ විශේෂ දවස හැමදාමත් වගේ සුවිශේෂී කරන්න ඔන්න ඇගේ මව විදිහට සමිතා හරිම ආදරණිය සුබපැතුමක් එක්කරලා මුහුණු පොතට.
අද වගේ දවසක තමන් ළඟම නොසිටියත් තම ආදරණීය දියණියට ඇය සුබ පතලා තිබුණේ තවත් මවකගේ නෙතට කඳුලක් එක් කරන විදිහට.
එම සටහන පහතින් උපුටා දක්වා ඇත,
"Happy birthday mage pana🌎ada oya lankawe neti unath ammi hema welawema oyaa laga innawa❤️chuti kaale idala mama pana wage oyata adarei mage pana❤️mage manika ikmanata ammi lagata enakal ammi balaagena innawa🌎Wayasa kiyak unath ammita oyaawa taama chuti hemadaatama❤️parissamen sathuten hemadaatama inna …ammi hewanella wage oyaa lagin innawa…hema show ekakama lassanata sing karanna..❤️budusaranai mage pana🙏🌎❤️"
මගේ හුරතල් කෙල්ල සුනිතාගාවට ගියා නේද මාව දාලා.. ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික - අමාලිත් මුළු රටම හඬවමින් නොඑන්නම ගිහින්