වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

Sajith Premadasa 2022 France presidential election Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 17, 2024 04:41 AM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රට මොනම ආකාරයකින්වත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන බවයි.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමින් ය.

ඒ අනුව ප්‍රචණ්ඩත්වයට, මැර ප්‍රහාරවලට, තර්ජනයට, මිනි මැරුම්වලට යොමු වීමට සුදානම් වන අයට කියන්නට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රියාවලට යොමු නොවන ලෙස බව ඔහු කියා සිටියේ ය.

එමෙන්ම, එවැනි ක්‍රියාදාමයන් තුළින් පසුතැවිලි වන්නට සිදු වේ යැයි ඔහු මෙහිදී කියා සිටියේ ය.

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ 20 කින් අනිවාර්යෙන්ම ජය ලබා ගන්නා බවයි.

වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)


තව ද, තමාට පක්ෂව විපක්ෂව ඡන්දය ලබා දෙන සියළු දෙනාම ආරක්ෂා කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා සේම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.