තලතා රනිල් පිලට යනකොට තවත් ප්‍රබල අතු ටිකක් සජිත් පිලට එක් වෙයි.. හිතුවේ නෑ නේද මේ අයත් යයි කියලා.. ඒ අය මෙන්න..

Report

අද (08) දින දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළියක් සංවිධානය කර තිබුණේ ය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතු කම්කරුවන්ගේ නිවස ගැටළුවට විසදුම් ලබාදෙන බවයි.

එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවිමට පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.

අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)


මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක මාකදුරේ රතන හිමියන්, රාගල සදහම් සෙවන දියනිල්ල පල්ලේබැද්ද නන්දරතන හිමියන් අද (08) සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් ඔහු සමඟ එක්විණ.

ඒ අද (08) නුවරඑළියේදී පැවැති ජන රැළියේ දී ය.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.


කෙසේ වෙතත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක සහ හගුරන්කෙත සංවිධායක සුමිත් අත්තනායක, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ සම සංවිධායක නිහාල් ලියනාරච්චි, ලලිත් වික්‍රමසිංහ, නුවරඑළිය සම සංවිධායක චම්පික ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොත්මලේ සංවිධායක චමින්ද මහගෙදර, මස්කෙලිය සංවිධායක එස් ප්‍රභාකරන්, එල් ආර් නිමල් ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් එක්විය.