ලුණු නැති වෙන්න හේතුව හොයාගත්තා

Report

ශ්‍රී ලංකාවේ අලුත් අවධානයක් වී ඇත්තේ වෙළෙඳපොළේ ලුණු හිඟයයි.

බොහෝ දෙනාට ලුණු පැකට් එකක් මිලදී ගැනීම සදහා කඩවල් කිහිපයකට යාමට සිදුවෙයි.

පක්ෂයට අලුත් නායකයෙක් ඕනේ, මෙහෙම යන්න බෑ - ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී

පක්ෂයට අලුත් නායකයෙක් ඕනේ, මෙහෙම යන්න බෑ - ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී

එයින් බහුතරයකට ආයෙත් නිවසට එන්න වෙන්නේ හිස් අතින් මෙම හිඟයට මුල් වී ඇත්තේ පසුගිය වසරේදී වලාකුළ සහිත කාලගුණය නිසා රට තුළ ලුණු නිෂ්පාදනය වැලැක්වී තිබීමයි.

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

2025 පෙබරවාරි වන විට තිබූ ලුණු තොගද අවසන් වී ඇත.

රජය ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනයට අවසර දුනද, ඒ තොග මෙරටට පැමිණෙන්නට කාලය ගතවෙයි.

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

ඒ අතරතුර පාරිභෝගිකයින් භීතික වී අධික ලෙස ලුණු ගබඩා කිරීමත් හිඟය තවදුරටත් උත්සන්න කර තිබේ.

වර්ෂ 20කට පසුව මෙතරම් බරපතල ලුණු හිඟයක් මෙරට දැකේ. නමුත් සතිය කිහිපයකින් ලුණු තොග නැවත පැමිණෙන බව නිලධාරීහු කියති.