මුළු බොලිවුඩයම හඩවමින් සල්මන් ඛාන්ට මොකක්ද මේ වුණේ? ස්වරූපය පවා වෙනස් වෙයි මහල්ලෙක් වගේ

Report

සුවහසක් බොලිවුඩ් රසික රසිකාවියන් ආදරය කරන අතිශය ජනප්‍රිය තරුවක් තමයි සල්මන් ඛාන් කියන්නේ. මේ වන විට මුළු ඉන්දියාවෙම සමාජ මාධ්‍ය හරහා වගේම මාධ්‍ය හරහාත් ඔහු පිළිබඳව කතාබහ කරන්න පටන් අරන්.

ඒ අනුව බොහෝ දෙනෙක් සඳහන් කරන ආකාරයට මෑතකදී සල්මන් වැඩි ලෙස රෝගාතුරව සිටින බවට තොරතුරු අනාවරණය වෙනවා.

''මේ post එක දාන්නේ කාටවත් මොනවත් ඔප්පු කරන්න නෙවෙයි '' අලුත් වන්ඩියක් ගත්තු කුමාර තිරිමාදුර රටටම කියපු කතාව මෙන්න

''මේ post එක දාන්නේ කාටවත් මොනවත් ඔප්පු කරන්න නෙවෙයි '' අලුත් වන්ඩියක් ගත්තු කුමාර තිරිමාදුර රටටම කියපු කතාව මෙන්න

පසුගිය දවසක උත්සව අවස්ථාවකට සහභාගී වූ ඔහුගේ මුහුණෙන් පවතින විඩාබර පෙනුම සහ වයසක පෙනුම හේතුවෙන් බොහෝ දෙනා මේ ආකාරයෙන් ඒ සම්බන්ධව පුරෝකථනය කළා.

ඒ අනුව තවත් සමහරක් දෙනා කිව්වේ ඔහු තවත් වටිනා සිනමා නිර්මාණයක් වෙනුවෙන් මේ ආකාරයෙන් ඔහුගේ පෙනුම වෙනස් කරගෙන තිබෙන බවයි.

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

කෙසේ නමුත් සල්මන් ඛාන්ගේ මේ මහලු පෙනුම හේතුවෙන් රසිකයන් බොහෝ දෙනෙක් කම්පා වී ඇති බවටත් සඳහන්