රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

Report

පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීමක් සිදුවන බව වාර්තා වෙනවා.

ඒ, අනුව මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමක් සිදු විය හැකි බවයි ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විශ්‍රාමිකයන් සඳහා වැටුප් වැඩිවීමක් ඇතුළත් නොවන බවත් ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ රාමුව යටතේ අයවැය සකස් කෙරෙමින් ඇති බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. 

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙයි. - එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාලයි. - හමුවෙලා තියෙන තැන.

එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙයි. - එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාලයි. - හමුවෙලා තියෙන තැන.


You May Like This Video