එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙයි. - එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාලයි. - හමුවෙලා තියෙන තැන.

By Wayomi Jan 27, 2025 03:37 AM GMT
Report

පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී තිබෙනවා.

විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේ අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය.

එමෙන්ම මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි බවත් සඳහන්.

එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 ක් වන අතර මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ. 

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.

ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.


You May Like This Video