විදෙස් මාධ්‍ය වාර්තා කලේ, ජපාන මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් දෙකක් සිය සේවකයින්ට විශාල වැටුප් වැඩිවීම් ලබාදීමට තීරණය කර ඇති බවයි.
ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසන්නේ දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර හිමිවන බවය.
විශේෂයෙන්ම ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩිවී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදිවී ඇති බවට ජනතාව මැසිවිලි නගති. එහි උද්ධමනය වසර 40කින් වැඩිම අගය වාර්තා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |