ගුරුවරුන්ගේ වැටුප් ලබන ජනවාරියේ වැඩි කරයි?..

By Aruna Dec 29, 2024 07:56 AM GMT
Report

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කර සිටිනවා.

ඔබේ ත්‍රීරෝද රථය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න..

ඔබේ ත්‍රීරෝද රථය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න..


එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් මේ බව ප්‍රකාශ කර සිටියා.

‘මෙම වැටුප් වැඩිකරන විට එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.

එළවළු මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් මෙතනින් දැන ගන්න..

එළවළු මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් මෙතනින් දැන ගන්න..


තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතුයි’

You May Like This Video