එළවළු මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් මෙතනින් දැන ගන්න..
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද ( 29 ) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසනවා
03PWMCZ
මේ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු කිලෝවක පැවති තොග මිල පහත පරිදි වේ.
බෝංචි රු. 350 - රු. 400
ලීක්ස් රු. 250- රු. 270
කැරට් රු. 160 - රු. 270
ගෝවා රු. 100 - රු. 130
තක්කාලී රු. 280- රු. 300
රාබු රු. 60- රු. 120
කැකිරී රු. 50 - රු. 80
පිපිඤ්ඤා රු. 100 - රු. 110
වැටකොලු රු. 160 - රු. 240
බණ්ඩක්කා රු. 50 - රු. 60
පතෝල රු. 150 - රු. 200
වම්බටු රු. 350 - රු. 400
අමු මිරිස් රු. 850 - රු. 1000
මැකරල් රු. 150 - රු. 250
මාළු මිරිස් රු. 550 - රු. 750
You May Like This Video