සමාජ මාධ්‍ය හොල්ලපු සජිතගෙයි කාංචනාගෙයි අලුත්ම වැඩේ

Report

  සජිත අනුත්තර සහ කාංචනා අනුරාධි රංගනයෙන් දායකත්වය දක්වන MUSic vedio එක බොහෝ දෙනෙක් කතා කළ වීඩියෝවක් වුණා .

මනමාල කතා නම් මේ ගීතය සදහා පදනම් කරගන ඇත්තේ සමාජ මතවාදයක්. ඒ තමයි වැඩිහිටියෝ ගොඩක් දෙනෙක් කතා කරන කළු කුමාර දිස්ඨිය .

බොහෝ මතවාද සමාජයේ දකින්න ඇත මොහූ තාරුණ්‍යයෙන් හෙබි කඩවසම් පෙනූමකින් යූත් සිරුරකට හිමිකම් කියන යකෂයෙකු ලෙස බොහෝ දෙනා විශ්වාස කරනවා.

කළු කුමාරයා යන වචනය ඔහූට යෙදෙනවා වගේම ඇතැම් සිංහල ගැමියෝ රොස් අල්ලන ලද බත් මූටිටියටත් විශේෂයෙන් දංකුඩටත් ඒ නම භාවිත කරලා තියනවා.

ඇතැම්හූ බ්‍රහ්ම, විෂ්ණූ, මහේෂ්වර බලය හා වරම සියල්ලමද, වශීකරණ සූළුබව, රාජ්‍ය පෙරළිය හා කුමන්ත්‍රණය කිරිම, අදැහැමි රාජ්‍ය පාලනය සංකේතයක් ලෙස ද කළු කුමාරයන් හඳුන්වනවා

ඒ වගේම කළු කුමාරයා කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් ලෙස සලකන්න සිංහල ගැමි සමාජයේ පුරුදු වෙලා තියනවා .

කෙසේ වෙතත් මේ තේමාව අපූරුවට සිය නිර්මාණය හරහා ඉදිරිපත් කිරීමට මෙම නිර්මාණකරුවරුන් සමත්ව තිබෙන බවනම් නොරහසකි .

මම මහ පිනක් කරලා තියෙනවා රත්තරං ඔයා වගේ සැමියෙක් ලබන්න.. ලෙඩ ඇදේ හිටපු දිනිතිගෙන් සංවේදී සටහනක්

මම මහ පිනක් කරලා තියෙනවා රත්තරං ඔයා වගේ සැමියෙක් ලබන්න.. ලෙඩ ඇදේ හිටපු දිනිතිගෙන් සංවේදී සටහනක්

ගායනය - කාංචනා අනුරාධි සහ සජිත ඇන්තනි

තනුව සහ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සංගීත වීඩියෝව-චමිල් පතිරණ/ Thala Rupa

මේ සියළු දෙනාම අපූරු දායකත්වයකින් රටම හොල්ලන අපූරු නිර්මාණයක් මෙලෙස එළිදක්වා තිබේ එම සුන්දර නිර්මාණය පහතින්

Gallery