අත්අඩංගුවට ගත් සජින් වාස් රිමාන්ඩ්

Report

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදිය.

නීතිවිරෝධි වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි