රටම කාන්තා දිනය සමරද්දී සජිත් කාන්තාවන් වෙනුවෙන් නැගී සිටියි

By Gagana News Mar 08, 2025 10:28 AM GMT
Report

දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් නම් කර ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කර තිබෙන බවත් දරු පරපුර සහ කාන්තාවන් වෙනුවෙන්ද ඒ කාර්යය කරන්නට හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

නිවසේ දී මෙන්ම මහ මඟදීත් වැඩපළේදීත් කාන්තාව, දරුවා, දැරිය බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත්, මේ සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කරයි.

මන්දපෝෂණය දුරැලීම සඳහා දරු දැරි කාන්තා අයිතිය සුරැකීමටත් අප සියලු දෙනා එක් සිත්ව කටයුතු කිරීමටත් ඔහු යෝජනා කරයි.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!