"..මේ අයට සමගි ජන බලවේගයේ කිසිදු ඉඩක් නෑ.." විපක්ෂ නායකවරයා දැඩි තීරණයක..

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, රාජපක්ෂවරු සමග සිටි දූෂිත කණ්ඩායම වත්මන් ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳගත්ත ද, ඔවුන් කිසිවෙකුට සමගි ජන බලවේගය තුළ කිසිදු ඉඩක් නැති බවයි.

සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින්, විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගය සංවිධාන කළ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සමුළුව අද පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්.

මේ දේ කළොත් යළිත් ලංකාවට ආධාර නෑ - ජනපති කියයි..

මේ දේ කළොත් යළිත් ලංකාවට ආධාර නෑ - ජනපති කියයි..

ගොවිබිම ජයබිමක් කරන්නට මැයෙන් සමගි ගොවි ජන ප්‍රකාශනය එළිදැක්වීම ද මෙහිදී සිදුවුණා.

එමෙන්ම, ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපතිවරයා වූ ඩී. මදියුගරාජා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත් කිරීම ද මෙහිදී සිදුවුණා.

මෙහෙමත් අම්මලා..මාස එක හමාරේ බිලිදාගේ අතපය කඩා දස වදදී ඝාතනය කරලා - මෙරටින් ඇසෙන අතිශය කම්පා සහගත අපරාධය

මෙහෙමත් අම්මලා..මාස එක හමාරේ බිලිදාගේ අතපය කඩා දස වදදී ඝාතනය කරලා - මෙරටින් ඇසෙන අතිශය කම්පා සහගත අපරාධය