පක්ෂයට අලුත් නායකයෙක් ඕනේ, මෙහෙම යන්න බෑ - ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී

Report

සමගි ජනබල වේගයට නව නායකත්වයක් අවශ්‍ය වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

සමගි ජන බලවේගයේ සමගියද රැකගෙන පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පුරවැසියා බලාපොරොත්තුවෙන වැඩපිළිවෙළක් ලෙස ප්‍රතිනිර්මාණය විය යුතු බවද හෙතෙම පැවසුවේය.

සජිත්ගේ ආරාධනය නාමල් පිළිගනී

සජිත්ගේ ආරාධනය නාමල් පිළිගනී

ඊළඟ ආණ්ඩුව ලබා ගැනීමේ වැඩපිළිවෙක වෙනස් වීම පක්ෂය තුළ අත්‍යවශ්‍යම සිදුවීමත් බවත් හෙතෙම කියා සිටියේ මාධ්‍ය හමුවක අමතමිනි.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාම සඳහා තම පක්ෂයේ වැඩපිළිවෙල ඒ සඳහා හැකියාව දැනුම දැක්ම ඇති නව නායකත්වයක් වෙත පැවරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඒ මහතා එහිදී පැවසුවේය ය. 

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන