ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනයට විපක්ෂ නායකවරයාගෙන් සුබ පැතුම්

Report

සියලු දෙනාගේ හදවත්වල සාමය සහ විශ්වාසය වැඩිදියුණු කිරීමට හජ් වන්දනාවේ පරමාර්ථය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් සඳහන් කරයි.

එසේම මෙම අසීරු අවස්ථාවේ රට ගොඩනැගිය හැක්කේ බෙදීම්වලින් නොව එකමුතුකමින් බවත් ඔහු පවසයි.

මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා - ජනපතිගේ හජ් දින සුබපැතුම

මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා - ජනපතිගේ හජ් දින සුබපැතුම

එම පණිවිඩය පහතින්,

"ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනය ලෝකයට ලබා දෙන්නේ සාමයේ සහ සමානාත්මතාවයේ උතුම් පණිවිඩයකි. ඒ උතුම් පණිවිඩය තවදුරටත් පසක් කරමින් අපගේ රටටත් ලෝකයටත් සාමය, සංහිඳියාව, එකමුතුව, අවබෝධය හා විශ්වාසය පිරුණු හෙට දවසක් උදාවේවා!

ඊද්-උල්-අද්හා-මුබාරක්!"

වෙනස්කම් ඉක්මවා ගොස් එකට සිටීමේ වටිනාකම පෙන්වන හජ්ජි උත්සවය සමරන සැමට අගමැතිනියගෙන් සුබපැතුම්

වෙනස්කම් ඉක්මවා ගොස් එකට සිටීමේ වටිනාකම පෙන්වන හජ්ජි උත්සවය සමරන සැමට අගමැතිනියගෙන් සුබපැතුම්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්