සජිත් ප්‍රේමදාස දෙපාරක් ජනපති වෙනවා..අමුතුම හෙළිදරව්වක්..

Report

සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතයක් මේ වන විටත් තහවුරු වී අවසන් බවයි.

ඔහු පවසන්නේ, සමීක්ෂණ වලින් මේ බව තහවුරු කර ඇති බවයි.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ,ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට සියයට පනහෙන් එපිට සියයට පනස් පහ, පනස් හය දක්වා ඉහළ යා හැකි බවයි.

පොහොට්ටුවට එරෙහි වී රනිල්ට සහය වූවන් සම්බන්ධයෙන් දැඩි තීරණයක්..ලියුමුත් යවලා..

පොහොට්ටුවට එරෙහි වී රනිල්ට සහය වූවන් සම්බන්ධයෙන් දැඩි තීරණයක්..ලියුමුත් යවලා..

ජනාධිපතිවරණයේ අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ ඉතිරි ඡන්ද ප්‍රතිශතය බෙදා ගැනීමේ සටනක් පමණක් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් වසර දෙකකින් දමා යන්නට නොව වාර දෙකක් ජනාධිපති ධුරය දැරීමට බවයි ඔහු පවසන්නේ.