සජිත් හා බන්දුල නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි... (VIDEO)

Report

 මුදල් සහ බැඳුම්කර සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී කාරක සභා විවාදයේදී සාකච්ඡාවට ගැනුණා.

එම විවාදයේදී ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී විපක්ෂ නායකවරයා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තමන් සමඟ විවාදයකට එන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධනට පාර්ලිමේන්තුවේදී අද (24) අභියෝග කරනු ලැබුවා.. 

කාරක සභා විවාදයේ තෙවැනි දිනයේ පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි... (LIVE)

කාරක සභා විවාදයේ තෙවැනි දිනයේ පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි... (LIVE)

වීඩියෝ දර්ශන - දෙරණ අරුණ,