දමිතත් එළියට විසිවුණු සජිත්ගේ සජබේ ජාතික ලැයිස්තුව මෙන්න.

By Wayomi Oct 11, 2024 10:06 AM GMT
Report

ප්‍රධාන විපක්ෂය වන SJB හි මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් යුත් ජාතික ලැයිස්තුව පක්ෂයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර් සහ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් අද නිල වශයෙන් භාරදී තිබෙනවා.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.


එම ලැයිස්තුව මෙන්න,

1. රංජිත් මද්දුමබණ්ඩාර

2. ඉමිතියාස් බාකීර් මාකර්

3. ඩලස් අලහප්පෙරුම

4. සාගරන් විජයන්දිරන්

5. නිසාම් කාරියප්පර්

6. සුජීව සේනසිංහ

7. ජී එල් පීරිස් 

8. සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

9. උපුල් ජයසූරිය

10. මහිම් මෙන්ඩිස්

11. උපුල් බණ්ඩාර දිසානායක

12. රෝහණ ලක්ෂ්මන් පියදාස

13. ලිහිණි ප්‍රනාන්දු

14. රවීන්ද්‍ර සමරවීර

15. අතුලසිරි සමරකෝන්

16. කෙනඩි දෙගුල්ලේ ගුණවර්ධන

17. ලලිත් ප්‍රසන්න පෙරේරා

18. විශාකා කමලී සූරියබණ්ඩාර

19. මහේෂ් සේනානායක

20. රවී ජයවර්ධන

21. තිසත් දේවප්‍රිය බණ්ඩාර විජේගුණවර්ධන

22. ලංකේශ්වරගේ මිත්‍රපාල

23. පලනිවේලු රෙමේෂ්වරන්

24. බාලක්‍රිෂ්ණන් සිවනසන්

25. ගණපති නගුලේස්වරන්

26. චන්දිම විජේගුණවර්ධන

27. මොහොමඩ් හසිම් මොහොමඩ් රූමි

28. මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු

29. ඉන්දික බණ්ඩාරනායක    

රත්නපුරේ එන්න ගිය අරගලයේ ලක් අම්මා. එක්වරම ආයේ කොළඹ දුවන් එයි. - ඒ ඇයි කියලා දන්නවද? - (PHOTO)

රත්නපුරේ එන්න ගිය අරගලයේ ලක් අම්මා. එක්වරම ආයේ කොළඹ දුවන් එයි. - ඒ ඇයි කියලා දන්නවද? - (PHOTO)


දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.