නේවාසිකාගාර ගැටලුව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක..
By Piyumika
සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලුව අදාළ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සිසුන් ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක නිරත වී තිබෙනවා.
විශ්ව විද්‍යාලය අසල සිට පන්දම් දල්වාගෙන පාගමනින් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට පැමිණයි ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ.