සබරගමුව මහා සමන් දේවාලයේ ප්‍රශ්නේ ඉවර නැද්ද?. දේවාලේ වහලා දාලා?. නව පත් කිරිම ගැන රජය කීව දෙය මෙන්න..

Report

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ සබරගමුව මහා සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීමට පියවර ගනු ලැබුවේ අදාළ පනත අනුව බවයි.

එම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීය.

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

පසුව ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් සිදුකළ පත්කිරීමට එහි කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලයෙන් ඊයේ විරෝධය එල්ල විය.

එයට ප්‍රතිචාර දක්වමින් අද (06) බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සදහන් කළේ ය.

ඊයේ සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවා ඇතුළු රාජකාරී කටයුතුවලින් ඉවත් විය.

කෙසේ වෙතත්, අද දිනයේදී ද සබරගමුව මහා සමන් දේවාලය වසා දමා තිබෙනවා.

You May Like This Video👇 

.