පිපිරීමකින් රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක් මරුට..

By Piyumika Dec 17, 2024 06:50 AM GMT
Report

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

දයාසිරිට චෝදනාවක්..වහාම ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි..

දයාසිරිට චෝදනාවක්..වහාම ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි..

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ඉන් මියගිය එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් බවයි.

ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන උතුර කළබවන වසංගතය...දින තුනක් ඇතුලත මෙහෙම වර්ධනයක්..

ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන උතුර කළබවන වසංගතය...දින තුනක් ඇතුලත මෙහෙම වර්ධනයක්..

ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් නිවාස සංකීර්ණයකින් පිටව යන අවස්ථාවක ස්කූටරයක සඟවා තිබූ උපකරණයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරීමෙන් ඔහුගේ සහායකයා ද මියගොස් ඇති බව සඳහන්.

මොහු රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව ද මාධ්‍ය වාර්තා කරයි.