ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරන්න රුසියාවේ ලොක්කෙක් අද මෙරටට

Report

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද (26) දින දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ ඛණිජතෙල් හා ගල් අගුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වෙනුවෙන් බව සඳහන්.

ඒ අනුව රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා ඇති සම්බාධක අමෙරිකාව විසින් ඉවත් කිරීමත් සමඟ මෙරටට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගනු ඇති බව ද වාර්තා වේ.

හදිසි අසනීප තත්ත්වයට ප්‍රතිකාර ලැබීමෙන් පසු සුරේෂ් සලෙයි නැවතත් CIDට රැගෙන යයි

හදිසි අසනීප තත්ත්වයට ප්‍රතිකාර ලැබීමෙන් පසු සුරේෂ් සලෙයි නැවතත් CIDට රැගෙන යයි

දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

"සාකච්ඡා වලට එකග නොවුනොත් ඉරානය නොදුටු ප්‍රහාරයක්" – ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

"සාකච්ඡා වලට එකග නොවුනොත් ඉරානය නොදුටු ප්‍රහාරයක්" – ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්