රුසියා - යුක්‍රේන යුද සටන් විරාමයක්

By Hashini Apr 19, 2025 06:00 PM GMT
Report

 රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු - යුක්‍රේන යුද්ධයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

අද සිට අප්‍රේල් 21 දක්වා සටන් නතර කර දැමෙනු ඇති බවයි එම වාර්තාවේ සඳහන් වනවා.

පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?

පාස්කුව හෙටයි...අතුරුගිරියෙන් උණ්ඩ මතු වෙයි...අපරාධයක සැලැස්මක්ද?