හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත
By Kaushi
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව සංගීතවේදී මහින්ද බණ්ඩාර මහතා කළ විමසීමකදී සඳහන් කළ බව වාර්තා වේ.
ඒ අනුව ඇය මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කර ඇත.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කලක පටන් වයස්ගත වීම හේතුවෙන් ඇය රෝගාතුර වී මෙලෙස රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.