නව ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරගැනීමට දිවයින පුරා රු. මිලියන 2,500ක ව්‍යාපෘති - අගෝස්තු 14 සිට ඇරඹේ

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ”පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපීමකින් තොරව ආර්ථික ලෙස ස්වාධීන ආයතන බවට පත්කිරීම කරා යන ගමනට ශක්තියක් වෙමින් නව ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරගැනීම සඳහා මෙම වසරේ රුපියල් මිලියන 2,500ක ව්‍යාපෘති රට පුරා ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමත් ජන ජීවිතය නගා සිටුවීමත් අරමුණු කරගනිමින්.

මේ අතර එහි සමාරම්භක උත්සවය අගෝස්තු 14 උදෑසන 09.30ට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්. 

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

උදෑසන 5.30ට නිකුත් කළ දිවයිනටම වලංගු නිවේදනයක් - 2න් පස්සේ රටේ ස්ථාන රැසක වෙන්න යන දේ

උදෑසන 5.30ට නිකුත් කළ දිවයිනටම වලංගු නිවේදනයක් - 2න් පස්සේ රටේ ස්ථාන රැසක වෙන්න යන දේ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ