හරක් කටාව බලා ගන්න මාසෙට රුපියල් කෝටියක් වැයවේ - ආරක්ෂාවටම නිලධාරීන් 87ක්

Report

පාතාල නායක නදුන් චින්තක හෙවත් හරක් කටා සෑම මසකම රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් ඔහුගේආරක්ෂාව සඳහා වැය කරන බව ඔහුගේ නීතිඥ උඳුල් ප්‍රේමරත්න පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර දෙකකට වැඩි කාලයක් රඳවාගෙන සිටින හරක් කටා පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය කළේය.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

මෙම තත්ත්වය තුළ ඔහුගේ නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා මානව හිමිකම් කොමිසමට ලිපියක් ඉදිරිපත් කර තිබේ. නතුන් චින්තක හෙවත් හරක් කටා දැනට වසර දෙකකුත් මාස අටකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවෙයි.

ඉතිහාසයේ කිසිදු සැකකරුවෙකු මෙතරම් කාලයක් අත්අඩංගුවේ තබාගෙන නොමැති බවත් සැකකරුට නිලධාරීන් 87 දෙනෙකු අනුයුක්ත කර ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි