හිටපු ඇමති රොෂාන් රණසිංහ අල්ලස් කොමිසමට

Report

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අල්ලස් හෝ දුෂණචෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (26) කැඳවා තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ වගේම රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනය සිදු කරනු ලබයි .

හිරුට අත තිබ්බට සජිත් යකා නටයි - පුළුවන්නම් කරලා පෙන්නන්න කියයි

හිරුට අත තිබ්බට සජිත් යකා නටයි - පුළුවන්නම් කරලා පෙන්නන්න කියයි

අදත් වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපති පත් කර ගන්න බැරි වෙන්න හේතුව

අදත් වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපති පත් කර ගන්න බැරි වෙන්න හේතුව