රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිත කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් චෝදනා එල්ලකරමිනි.