මෙන්න මේ රටට රැකියාවකට යන්න ද හිටියේ?. වීසා නිකුත් කිරිම ගැන ලැබුණ ආරංචිය මෙන්න..

Report

පසුගියදා විදේශ සේවා කාර්යාංශයේ දී විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

ඒ රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේ දි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරිම සදහා ය.

එම සාකච්ජාව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පැවැත්විණ.

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

මෙරටට රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල ලැබී ඇති රැකියා සදහා වීසා අයදුම් කිරීමේ දී ප්‍රමාදයක් ඇති වේ.

එහිදී වීසා ප්‍රමාදයට හේතුවක් ලෙස අණාවරණය වී ඇත්තේ වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු ය.

එමෙන්ම වීසා ලබාගැනීමේ දී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීමත් එක් කරුණක් විය.

එම සාකච්ඡාවේ ප්‍රතිඵල කිහිපයක් ලබා දී ඇත.ඒ,

* නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම.

* සම්මුඛ පරීක්ෂණයේ දී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම.

* එමෙන්ම, ඒ සම්බන්ධව ඔවුන්ට විශේෂ වැඩමුළු පැවැත්වීම.

කෙසේ වෙතත්, කාර්යාංශය සඳහන් කළේ ඉදිරියේ දී වීසා ප්‍රමාදය අවම කිරීමට හැකිවනු ඇති බවයි.

 You May Like This Video👇