සුළු මොහොතකට පෙර රෝහිත රාජපක්ෂ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයට
ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පැමිණි ඇත.
ඒ මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රු. මිලියන 19 ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.