ඇයි මේ?. රෝහිත් ශර්මා ගන්න යන තීරණයක් නිසා ක්‍රිකට් රසිකයින් ශෝකයට පත් වෙලා.. (PHOTOS)

Report

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වඩාත්ම කතාබහට ලක්වුණ කණ්ඩායම ලෙස කිව හැකිය.

ඇයි මේ?. රෝහිත් ශර්මා ගන්න යන තීරණයක් නිසා ක්‍රිකට් රසිකයින් ශෝකයට පත් වෙලා.. (PHOTOS) | Rohith Sharma

ඒ නායකත්ව අර්බුදය හේතුවෙන් හට ගත් ප්‍රශ්න හේතුවෙන් ය.

මේ අතර හිටපු නායක රෝහිත් ශර්මා මෙවර තරගාවලියේ දී මුම්බායි කණ්ඩායමේ සිදුවූ දේවල් සම්බන්ධයෙන් අසතුටට පත්ව සිටින බවට වාර්තා වේ.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූ බරපතළ වරදක් එළියට එයි..

ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූ බරපතළ වරදක් එළියට එයි..


එමෙන්ම, මෙවර තරගාවලියෙන් අනතුරුව රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අතැර යාමට සූදානම්ව සිටින බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඇයි මේ?. රෝහිත් ශර්මා ගන්න යන තීරණයක් නිසා ක්‍රිකට් රසිකයින් ශෝකයට පත් වෙලා.. (PHOTOS) | Rohith Sharma

2024 IPL තරඟාවලියේ දී Hardik Pandya MI කණ්ඩායමට නායකත්වය දෙන ආකාරය පිළිබඳව IPL ශූරතා 5ක් දිනා දුන් Rohit Sharma කලකිරීමට පත්ව ඇති බවට ද වාර්තා වේ.

තව ද කටකතා පැතිර යන්නේ 2025 ඉන්දීය ප්‍රිමිය ලීගයේ දී රෝහිත් ශර්මා විවෘත වෙන්දේසියට ඉදිරිපත්වනු ඇති බවටයි.