මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

Report

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොලැබුණු කුරුණෑගල මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය විසින් ලබාගෙන ඇත.

මාලිමා දීගය ගැන තොණ්ඩමන් කට අරී - ආර්ථික උපදෙස් රනිල්ගෙන්

මාලිමා දීගය ගැන තොණ්ඩමන් කට අරී - ආර්ථික උපදෙස් රනිල්ගෙන්

මෙම බලය පිහිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයට අයත් මන්ත්‍රීවරයෙකුගේ සහායද හිමිව ඇත.

නව නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්ෂකයා පත්කර ඇති අතර, උප නගරාධිපති ලෙස පත්කර ඇත්තේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

පිල්ලෙයාන්ගේ පෙත්සමට ඉඩ

පිල්ලෙයාන්ගේ පෙත්සමට ඉඩ

එම නගර සභාවේ පැවති මැතිවරණයේදී ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 12 ක් හා සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 10 ක් හිමිවිය.