විශ්‍රාමිකයන් ගැන තීරණයක්?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Latest Headlines Decision Making
By krishani Aug 03, 2024 10:51 AM GMT
krishani

krishani

Report

මෙරට විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට තමන් පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

විශ්‍රාමිකයන් ගැන තීරණයක්?. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | Rights Of Pensioners In Sri Lanka

ඒ මහතා මේ බව පැවසුවේ රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික නියෝජිත පිරිසක් විපක්ෂ නායකවරයා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් සිටිය දී ය.

ලංකාවම බලන් හිටිය, මීට සුළු මොහොතකට පෙර පැවති තරඟයෙන් තරුෂිට ලැබුණ තැන මෙන්න.. (PHOTO)

ලංකාවම බලන් හිටිය, මීට සුළු මොහොතකට පෙර පැවති තරඟයෙන් තරුෂිට ලැබුණ තැන මෙන්න.. (PHOTO)


එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් හේමන්ත විජයතිලක සහ සභාපතිකුමාර කරුණාරත්න සඳහන් කළේ විපක්ෂ නායකවරයාට තම ගැටලුව සම්බන්ධයෙන් පුලුල් අවබෝධයක් ඇති බව ය.

ජනපති සිහිනය දකිමින්, මේ වෙනකම් ඇප තැබුව පිරිස 14ක් දක්වා ඉහළට.. එම පිරිස මෙන්න..(PHOTO)

ජනපති සිහිනය දකිමින්, මේ වෙනකම් ඇප තැබුව පිරිස 14ක් දක්වා ඉහළට.. එම පිරිස මෙන්න..(PHOTO)


මේ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ චන්ද්‍රරත්න පල්ලේම ද සමගි ජනගබල එක් විය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ය.

ReeCha