ලංකාවම බලන් හිටිය, මීට සුළු මොහොතකට පෙර පැවති තරඟයෙන් තරුෂිට ලැබුණ තැන මෙන්න.. (PHOTO)

Sports Latest Headlines Decision Making
By krishani Aug 03, 2024 10:05 AM GMT
krishani

krishani

Report

මීට සුළු මොහොතකට පෙර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්විණ.

ලංකාවම බලන් හිටිය, මීට සුළු මොහොතකට පෙර පැවති තරඟයෙන් තරුෂිට ලැබුණ තැන මෙන්න.. (PHOTO) | Tharushi Karunarathne

අද (03) පැවති එම තරගාවලියට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී විය.

ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)

ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)


එහිදී ඇය හත් වෙනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

කප් එක ගත්ත අපේ කෙල්ලො ටික මේ 11 වෙනිදා ලෝකයම බලන් ඉන්න දෙයක් කරන්න යනවා.. එදාට වන්දනත් එයි ද?.

කප් එක ගත්ත අපේ කෙල්ලො ටික මේ 11 වෙනිදා ලෝකයම බලන් ඉන්න දෙයක් කරන්න යනවා.. එදාට වන්දනත් එයි ද?.


කෙසේ වෙතත්, මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 06යි දශම 66ක් (2:06:66) වේ.

Gallery